බී. ඇල්.ප්‍රේමරත්න

2023-09-14 18:30:00
අත් දෙකම හෝ එක අතක් හෝ උස්සන විට ඇතිවන වේදනාව සමහර අවස්ථාවලදී ඉවසන්න බැරි තරමේ වේදනාවක් ගෙන දෙනවා. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මේ රෝගී තත්ත්වය නිසා කොණ්ඩය පීරීමට, බැඳීමට පවා නොහැකිව මානසික වශයෙන්ද ඇතිවන අසහනකාරී බව බොහොමයි. රෝගී තත්ත්වය...