ගිලීමලේගේ දිනුක පි‍්‍රයත්

2023-09-14 18:30:00
ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක ජලය පරිහරණයේ වටිනාකම විවිධ ආකාරවලින් පැහැදිලි කරන මුත් ආයුර්වේදයේ හා දේශීය චිකිත්සාවන්ගේ මේ තත්ත්වය වඩාත් අවධාරණය කර ඇති බව අප විසින් වටහා ගත යුතුව තිබේ. එසේම ජලය භාවිත කරන විධීන් පිළිබද ආයුර්වේදීය චිකිත්සාවක් ලෙස...