ආයුර්වේද වෛද්‍ය නිරෝෂා ජයසිංහ

2023-07-20 18:30:00
ජීවයේ අඛන්ඩතාවය සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය කරුණකි. මනුෂ්‍යයා ඇතුළු සියලු තිරිසන් සතුන්ගේ පවා අඛණ්ඩ පැවැත්මට ප්‍රජනනය අත්‍යවශ්‍ය වන අතර ඒ තුළින් තම ඉදිරි පරම්පරාව බිහිකරලීම ස්වභාව ධර්මානුකූලව ප්‍රධානම කාර්යයකි.ප්‍රජනනය ගත් විට එය ශාක සහ...