ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී උදම් පෙරේරා

2023-07-20 18:30:00
සඳු වූ කල්හි ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන ග්‍රහයෙකි. ඒ අනුව ලග්න කේන්දරයක අනෙක් ග්‍රහයන් කොතරම් ප්‍රබල වුවත් සඳු ග්‍රහයා දුර්වල නම් එකී බලවත් ග්‍රහයන්ගේ ශුභ පල කේන්දර හිමියාට ලැබෙන්නේ නැත. මන්ද යත් අන්‍යය ග්‍රහයන්ගෙන් ලග්න කේන්දරයට ලැබෙන...