ස්වර්ණා ආර්යවංශ

2023-07-13 18:30:00
“ඕ ලෙවල්” විභාගෙ ඉවර වුණා විතරයි... බලන්න! මේ ළමයාගෙ කකුලෙ තැල්මක් නෙ. නිමාලි එහෙම කියාගෙන ම ගෙට ගොඩ වැදුණේ මිදුලේ වැලේ අව්වට වේළෙන්න දමා තිබූ රෙදි ටිකත් අකුලාගෙනමයි.ආච්චි අම්මා ඉස්තෝප්පුවේ කෙළවර ඇඳ පුටුවේ ඉඳන් හිනාවෙන ගමන් “මොකද පුතේ...