කතරගම සමූහ කේ. ඩී. දේවප්‍රිය

2023-06-29 18:30:00
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ. ස්කන්ධ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කිරිම පිණිස සිදු කරන කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අප රටේ පැවැත්වෙන ජාතික උත්සවයක් මෙන්ම ලංකාවේ...