ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී සුශාන්ති ලේඛාංජලී වඩුගේ

2023-06-22 18:30:00
 වැඩ කිරීම සතුට කරගත් ග්‍රහලොව කම්කරු සෙනසුරු පසුගිය ඉරිදා සිය වක්‍ර ගමන ඇරඹීම, එක් එක් ලග්න හිමියන් වෙත කෙසේ බලපානු ඇත් දැයි විග්‍රහ කර බලමු. මේෂ ලග්නය කුම්භ රාශියේ යෙදෙන සෙනසුරු වක්‍ර වීම ඔබට වාසිදායක ලෙස දැකිය හැක . පසුගිය...