ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී උදම් පෙරේරා

2023-03-09 18:30:00
 දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ජන කොටසක් ශ්වසන රෝගවලට ගොඳුරු විය. ඒ අනුව එලෙස ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ශ්වසන...