වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේදී දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල
2023-01-26 18:30:00
මේ වන විට සමාජයේ විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ විවාහයයි. අප වෙත එන අතිවිශාල පිරිසක් පොරොන්දම් ගැළපීම් ගැන කතා බහ කරති. සමහරු පොතේ දැක්වෙන පොරොන්දම්වලට වහල් වී යුගදිවිය ගත කිරීමට ගොස් අතරමං වන අය ද එන්න එන්නම වැඩිය. ඡ්‍යෝතිෂය මහා ගැඹුරු...