වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සටහන - මාධ්‍යවේදී බී.ඇල්. ප්‍රේමරත්න
2022-12-15 18:30:00
අධික දහඩිය දැමීම සිරුරේ දැවිල්ල හටගැනීම, පිපාසය, සම ගොරෝසු වීම, අධික හිසරදය, ක්ලාන්තගතිය, ඇස් දැවිල්ල, අධික වෙහෙස ගතිය ඇතුළු රෝග රැසකට හේතු වන දැඩි උණුසුම පවත්නා තත්ත්වයකි. සුළං හැමීම අඩු වීම නිසාත් පහළ වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය...