වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි
2021-01-21 18:30:00
සොබාදහමට එකඟ වූ මුළු මිනිස් වර්ගයාගේම මෙන්ම සියලුම සජීවි සත්වයින් හට උරුම වූ ආශ්වාස ප්‍රශ්වාස, ආහාර, නිදා ගැනීම හා මෛථුනය සතර වැදෑරුම් ක්‍රමවේදය අනුගමනය කිරීමද සොබාදහමේ අපූර්වතම ක්‍රියාවලියකි. ගස්වැල් තෘණ ශාකයන් පැවැත්ම උදෙසා අම්ලකර...