වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
පාරම්පරික ආයුර්වේද අක්ෂි වෛද්‍ය සුසිලා නිලිනී ගොඩලියද්ද
2021-01-14 18:30:00
කාමය යනු ගින්නකි. කාන්තාව සෑම මොහොතකම සමාජයේ ගැරහීමට ලක්වන චරිතයකි. සෑම පුරුෂයකු විසින්ම කාන්තාව ගැන සිතිය යුත්තේ ඇය තමන්ගේ මව, සහෝදරිය, දියණිය ලෙසිනි. කාමශක්ත සිතකින් ඔවුන් දෙස නොබැලිය යුත්තේයැ. බෞද්ධයෙකු ලෙසින් පුරුෂයෙකු තම බිරිඳ කරගත...