කලාභූෂණ ශාස්ත්‍රශූරි කාව්‍ය විශාරද කිවිපත් ඡ්‍යොතිෂ ඉඳුවර අමුවල අමරසේන

2021-01-07 18:30:00
ධර්මයට හා ඡ්‍යොතිෂයට අනුව විවාහයට අවශ්‍යම පොරොන්දම් කුමක් දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. විවාහය කියනවිට අපේ සිතට එන්නේ කාන්තාව ගැන නිසා ඒ පිළිබඳව තරමක විස්තරයක් කළ යුතුය. මනුෂ්‍යත්වය ස්ත්‍රී,නපුංශක යනුවෙන් කොටස් තුනකට බෙදේ. මේ තුන්...