වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
හාතාවාරිය
2020-10-01 18:30:00
ගතට සුවයත් සිතට සතුටත් ලැබෙන සෞභාග්‍ය ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක් වැවීමෙන් ගෙවත්තට අලංකාරයක් මෙන්ම සිතට සතුටක් ලැබේ. මුළින්ම අප කළයුතුවන්නේ ගෙවත්තේ තිබෙන ඉඩ ප්‍රමාණය අනුව නිවසට අලංකාරය ගෙනෙන ඔසු පැළ වගාවට පියවර ගැනීමයි. සමහර නිවෙස්වලට...