වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තාවීම විශේෂ තත්ත්වයකි.අපේ රටේ...
විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද භාවිත කරන කහ තෙල් බෙහෙත් වර්ග මෙන්ම වර්ණ ගැන්වීම්වලට ද ගනු ලබයි.
ඖෂධීය ශාක...
අළුහම්
ශුද්ධ ගෙන්දගම් , වියන් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්. , බිබිලි ඇදිය නැසේ.
කඩුවේගන්
අරලිය කිරි පොල් කිරට දමා අව්වේ තබා තෙල් සිඳ ගාන්න.
කඩුවේගන්
කිතුල් හකුරු, මිදුණු කිරි...
සුවපත් දිවියක් පවත්වාගෙන යන්නට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. නිරෝගිකම අපගේ වටිනාම ධන සම්පත බවට පත්ව ඇත. ඒ නිසා අප සියලු දෙනා මේ සම්පත රැක ගැනීමට බොහෝ වෙහෙසෙමු.
මස් දලු යනු කුමක් ද?
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ නාසා රෝග 31...
මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ ලෙස සකසා ගනිමින් ඉහත ලෙස අපගේ ආහාර රටාවන් හා චර්යා රටාවන් සකසා ගැනීමෙන් දිගින් දිගට අපට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960