සරාගී

2020-12-17 18:30:00
අවුරුද්දේ මාස දොළහෙන් ලස්සනම මාස තමයි අප්‍රේල්, මැයි හැම ගහකම මල් පිපිලා මලින් බර වෙලා ලස්සනයි. සිංහල අයට අවුරුදු එන්නේ අප්‍රේල්වලටම නේ. අවුරුදු කාලා නැන්දා මාමා බලන්න කද මලු බැඳගෙන යි. ගියා කියන්නේ. එතකොට තමයි නෑනලාට මස්සිනාලත්,...