වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
මිනිස් මොළය
2020-12-17 18:30:00
මිනිස් ශරීරය තුළ මතකයට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව මානව ජෛව ක්රියාකාරකමවලදී මෙන්ම යහපත් දිවි පැවැත්මකට මතකය යන්න නැතුවම බැරි දෙයක් වන බැවිනි. විශේෂයෙන් අධ්‍යාපනයක් ලැබීමටත්, බුද්ධිය වර්ධනය කර ගැනීමටත්, පසුගිය අත්දැකීම් තුළින්...