වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
නෙරා ගිය උදරයට
2020-10-01 18:30:00
අද කුඩා දරුවන් පවා තර බවට පත් වේ. අධික ස්ථුල දරුවන් බහුලය. එනිසාම දියවැඩියාව, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම, බහුල රෝග බවට පත්ව ඇත. තරුණ අය බොහෝ විට මහතය. තරුණ කාන්තාවන්ගේ සිහින් ඉඟ දැන් දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එකම මහත ඇති මසින්...