වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
නින්ද නොයාම
2020-10-29 18:30:00
නින්ද නොයාම කෙරෙහි බලපාන දෛනික ගෘහ ජීවිතයට අදාළ කරුණු රැසක් ඇත. ඒවා නම් නිදන කාමරයේ උෂ්ණත්වය වෙනස් වීම, නිදන ස්ථානය සහ නිදන ඇඳ යනාදිය වෙනස් වීම, නිදන කාමරයේ ඇති විදුලි ආලෝකය, නිදන කාමරය සහ ගෘහය අදාළ පරිසරය, මදුරුවන්, මකුණන් වැනි කෘමින්...