වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කොබෝලීල
2020-12-24 18:30:00
විශේෂයන් ගලගණ්ඩ, ගණ්ඩමාල ආදී රෝගයන් සඳහා විශිෂ්ට ගුණ ලබාදෙන වටිනා ඖෂධීය ශාකයක් වන කොබෝලීල ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන අති මහත් වෙයි. මෙනිසා පාරිසරික අලංකාරයට වඩා ඖෂධීය වටිනාකම ගැන සලකා කොබෝලීල ශාකය වැවීම හා ආරක්ෂාව වැදගත් වේ.මෙම කොබෝලීල ශාකයේ...