කතු වැකිය

2020-11-26 18:30:00
අතීතයේ එකිනෙකා අතර සහයෝගිතාව සමානාත්මතාව එකමුතුකම නොඅඩුව තිබුණි. කෙනෙකුට විපතක් කරදරයක් වූ විට, කොයි වේලාවේද කොතැනද යයි සැලකුවේ නැත. කවුද කොහේද යන්න සැලකුවේ නැත. වෙන එකක් තබා සතෙකුට සිව්පාවකුට වුවද සැලකුවේ ඉතා කරුණා බරිත හදකිනි. එහෙත් අද...