ජාතියෙ ජීවනාලිය නම් දරු පරපුරයි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත්, උදාර ජාතියක් තැනීමේ පදනමයි. බොහෝ දෙනෙකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට බවයි. එහෙත් සැබවින්ම සලකන කල්හි පෙනී යනුයේ යහපත්ව තැනීම ඇරඹිය යුත්තේ මවු කුසේ...
වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday