“මධුර ශ්‍රී ජීවානි” ආයුර්වේද හා ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිණී ආයු. වෛද්‍ය /සාමවිනිසු දේශබන්ධු කාන්ති මදුරප්පෙරුම

2020-08-06 18:30:00
වෛද්‍යාදි චතුෂ්පාදය අතුරින් වෛද්‍යවරයාට පමණක් දෙවැනි, ඊළඟ වැදගත්ම අංගය වන්නේ ද්‍රව්‍ය හෙවත් භෙෂජයි. භෙෂජ යනු ඖෂධයි. චරක මතානුකූලව භෙෂජ දෙයාකාර වේ. එනම් ද්‍රව්‍ය හා අද්‍රව්‍ය වශයෙනි. අද්‍රව්‍ය චිකිත්සාව ද්‍රව්‍යයන්ගෙන් තොරව සිදුකරන බැවින්...