වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු මනෝ විද්‍යා උපදේශක පාරම්පරික ශාස්ත්‍රඥ
2023-05-11 18:30:00
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල් වට්ටි විසි නවයකුත් පූජා කරන එක හොඳයි. තමුන්ගේ අතේ රියනේ ප්‍රමාණයට රතු රෙදි කැබැල්ලක් අරගෙන...