වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සුජාතා පුෂ්පකාන්ති හේවාගීගන රාජගිරිය
2020-09-10 18:30:00
අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම් මේ ආහාර පාන ඔබට නුසුදුසු වේ. මස් වර්ග, තෙල් අධික ආහාර, කුළු බඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර පාන් හෝ පාන් පිටි සකසන ලද ආහාර (ඉඳිආප්ප, කට්ලට්, පැටිස්, රෝල්ස්, ප්‍රේස්ටි, බනිස්) රෝගය...