වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සැකසුම – හර්ෂණී විජේරත්න
2020-12-10 18:30:00
ලෞකික ජීවිතය ඔපවත් කරන බලගතු මාලවී යෝග කාරක සිකුරුට පස්වැන්නාධිපති සෙනසුරුගෙන් බලගතු දෘෂ්ටියක් වැටී ඇති හෙයින් සෙනසුරුගෙන් තුන්වැන්නේ සිකුරු පිහිටා සිටීම නිසා පාරලෞකික ජීවිතය පිළිබඳව සිතීමට ගායනා කිරීමට බෙහෙවින්ම රුචිකත්වයක් දක්වා ඇත. මෙම...