වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සාහිත්යකීර්ති ආචාර්ය සිරිපාල මාදුවගේ
2020-08-20 18:30:00
පියකරු මුහුණක් ලස්සන මුහුණක් වඩාත් ලස්සන වන්නේ සුන්දර සිනහව මතය. සිනහවේ ප්රභේද රාශියක් ඇත. සමහරු දත් පාමින් මහ හඬ නඟමින් සිනහ වෙති. සමහරු කට කොණින් සිනහ වෙති. සමහරු සිනහවක විශ්මය රැඳී ඇත්තේය. සමහරක පුදුමය සමහරක සන්තෝෂය ගැබ් වන්නේය. ...