සටහන – මාධ්‍යවේදී බී.ඇල්. පේ‍්‍රමරත්න

2023-12-21 18:30:00
දිගුකලකට පසුව බටහිර අහස සිසාරා ආලෝකය පතුරවමින් අරුමැති තාරකාවක් පායා ඇති බව අහස දෙස බලමින් විපරමින් සිටි තාරකා නිරීක්ෂකයෝ තිදෙනකු දුටුවහ. අපූර්ව තාරකාවක් වුවත් මෙතෙක් අප නුදුටු එම අරුමැති තරුවේ ආලෝකයෙන් කියාපාන්නේ සමස්ත ලෝක ජනතාවටම ඉමහත්...