වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න
2021-01-21 18:30:00
ආයුර්වේදයට අනුව පීනස් රෝගය යනු නාසාගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝගයකි. නාසය ඇසුරු කරන රෝග තිස් එකක් ඇත. ඉන් ප්‍රධානතම රෝගය පීනසයි. මෙම රෝගයේදී රෝගියා අධික ලෙස පීඩාවට පත් කරන තත්වයක් පවතී. දවසේ ඕනෑම වේලාවකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර,...
2021-01-07 18:30:00
2021 ජනවාරි පළමුවනදාට එළැඹි මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ලෝක ජනතාව නව වසර උදාවිය. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවනදාට වුවත් සමහර රටවල නව වසරේ ආරම්භය සිදුවන්නේ ඒ ඒ රටවල පැවත ආ මාස හා දින මුල්කර ගනිමිනි. අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල...
2020-10-15 18:30:00
දෙපාවල නිල්පැහැයෙන් දඟර ගැසුණු නහර මතුවීම කාන්තාවන්ට නම් එය කනස්සල්ලට හේතුවන කරුණකි. නමුත් මෙම රෝගී තත්වය නහර ගැට ගැසීම කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයක් ද නොවේ. එහෙත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු විස්සේ...
2020-09-24 18:30:00
මන්දපෝෂණය දුරු කිරීමටත්, නිරෝගීතාවය ගෙනදීමටත් ශක්ති ජනක ආහාරයක් වන එළකිරි බාල, තරුණ, වැඩිහිටි කොයි කාටත් එකසේ ගුණ දෙන ප්‍රබල ඖෂධයකි. එළකිරිවල කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ...