සටහන හා සේයාරූ -කතරගම කේ. ඩී. දේවප්‍රිය

2024-07-18 18:30:00
දුටුගැමුණු කුමරු රජවිමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරු හා යුද වැදුණේය. බුත්තල යුදඟනාව පිහිටි බිමට යුද වැදිම සඳහා සද්ධාතිස්ස කුමරුවන් පැමිණියේ කණ්ඩුල හෙවත් කඩොල් ඇතු පිට වන අතර දුටුගැමුණු කුමරුවන් පැමිණියේ අශ්ව වෙළඹක පිට නැඟීය....