සටහන. මාධ්‍යවේදී බී. ඇල් ප්‍රේමරත්න

2023-12-14 18:30:00
2024ට එළැඹි නව වසර ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත් හා වත් පිළිවෙත් අනුගමනය කරමින් ලෝක ජනතාව සමරනු ලබන්නේ සාමය සතුට සමගිය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමිනි. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවැනිදාට වුවත් සමහර රටවල නව වසරේ ආරම්භය...