සටහන - බී. ඇල්. ප්‍රේමරත්න

2023-09-28 18:30:00
 ජීවිතයේ සුන්දරම අවධිය ලෙස සැලකෙන්නේ නව යොවුන් වියයි. අවුරුදු දහතුනටත් දහනවයටත් අතර කාලය තුළ දී මේ තත්ත්වයට පත්වේ. මේ කාලය තුළ දී දරුවකු වැඩිහිටියකු සේ නොසලකන අතරමැදි වයසක් ලෙස සැලකේ. කායික හා මානසික වෙනස්කම් රැසකට පත්වෙන මේ දරුවන්ගේ...