වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සටහන - ජයන්ති කුරේ
2021-01-21 18:30:00
අප ගන්නා ආහාර හොඳින් නොදිරවීම අජීර්ණයයි. මෙය ලෙඩ රෝග රැසකට මුල් වේ. මිනිසාගේ ජීවත්වීම සඳහා ආහාර අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයේ ගනු ලබන ප්‍රමාණවත් ආහාර නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇති වේ. ශරීර ශක්තිය ඇති වේ. නුවණ වැඩේ. ආහාර අඩුවෙන් හෝ...