සකස් කළේ මාදම්පේ සමූහ ඒ.පී ගුණරත්න

2021-01-14 18:30:00
යම් කිසි සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇති වන ප්‍රදාහය ආතරයිටීස් රෝගය ලෙස හැඳීන්වේ.ආතරයිටීස් රෝග වර්ග කිහිපයක් පවතී. මෙම ආතරයිටීස් වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පළමු වැන්න වන ඔස්ටියෝ ආතරයිටීස් (Oeteo Arthritis ) යම් පුද්ගලයෙක් වයස් ගත වී...