සංජීව අඹුවන්ගල

2023-05-18 18:30:00
 ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 05 භාග වෙසක් අමාවක ලත් කිවිදින සිට එම රවි 11 භාග පොසොන් පුර සැටවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි - වෘෂභකුජ - කටකබුධ - මේෂ(නිවෘත)ගුරු - මේෂශුක්‍ර - මිථුනශනි - කුම්භරාහු - මේෂකේතු - තුලායුරේනස්...