වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
වෛද්‍ය ලාල් විජේසිංහ
2020-12-03 18:30:00
මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින් කුණ්ඩලිනී ශක්තිය අවධි කරනු ලැබේ. අනතුරුව රේකී ශාස්ත්‍රයේ දක්වා ඇති ආකාරයට ශක්ති ප්‍රදානය...