වෛද්‍ය ඒ. බුද්ධිකා ධර්මරත්න ආයුර්වේද වෛද්‍ය නිලධාරි

2020-11-19 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතය මෙන්ම බොහෝ රටවල පැතිරයමින් ජාතික වෛද්‍ය ක්‍රමයක් බවට පත්ව ඒ ඒ ජාතීන්ගේ සෞඛ්‍ය පරමාර්ථයන් ඉටුකරමින් අතීතයේ මෙන්ම වර්තමානයේ ද පවතී. එසේ වූ ආයුර්වේදය අංග අටකින් යුක්තය. එනම් එහි එක් අංගයක් වූ අගද තන්ත්‍රය යනු විෂ...