වෛද්‍යාභිමාණි මොරතොට – ඕපනායක

2020-10-29 18:30:00
බහු මුත්‍රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික වේ. මධුමේහය (දියවැඩියාවේදී) මුත්‍රා සමඟ ශර්කරා පිටවේ. එවැනි අවස්ථාවලදී අධිකව මුත්‍රා පිටවේ...