වෛද්‍යාචාරිනී ඒ. බී. ධර්මරත්ත බී.ඒ.එම්. එස්. කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය නිලධාරි ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල යක්කල

2020-09-24 18:30:00
ආයුර්වේද මේදෝ රෝග ලෙස හඳුන්වන වර්තමානයේ බෝ නොවන රෝග කාණ්ඩයට අයත් අධික ස්ථූලතාව, රුධිරයේ මේද ප්‍රමාණය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම මේ සමඟ ගළපා ගත හැකිය. මෙහිදී රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීම මේදෝ දෝෂ ලෙස දක්වා ඇත.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව...