වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
වෛද්‍යාචාරිණී දේශබන්දු ගුණවතී එදිරිසිංහ (ඩී.එස්.ඒ.සී ගෞරව ) බෙහෙත් ශාලාව මැදගොඩ අමිතිරිගල සටහන හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස
2020-09-03 18:30:00
යෞවන යෞවනියන් වර්තමානයේ බොහෝ මානසික පීඩාවකට පත්ව ඇති රෝගී තත්ත්වයක් වන්නේ කුරුලෑ රෝගයයි. වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය නිසාම මෙම රෝගී තත්ත්වය පිළිබඳ සැලකිල්ලක් දැක්වීමටවත් ඔවුනට කාලයක් නොමැති තරම්ය. එමෙන්ම අද පවතින විවිධ ආලේපන වර්ග...