වෛද්‍යාචාර්ය ඊ. එම්. නිමල් විමරත්න ඒකනායක

2021-01-07 18:30:00
නැත සැබවින්ම පොරොන්දම් බැලීම පමණක් සාර්ථක විවාහයකට හේතු නොවේ.පොරොන්දම් සියට සියයක්ම ගැළපුණත්, පොරොන්දම් 20ම ගැළපුණත් විවාහ ජීවිත අසාර්ථක වී තිබේ. වෘෂභ ලග්න, වෘශ්චික ලග්න, මකර ලග්න, කුම්භ ලග්න බොහෝ අයට විවාහ අඩුව වශයෙන් දෙකකි.සමහරුනට කීපයකි...