වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මී සේනාරත්න සේනාරත්න ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය ගංගොඩවිල
2020-12-17 18:30:00
සන්ධි පහක් හෝ ඊට වැඩියෙන් පීඩාවීම බහුසන්ධි ඉදිමුම (Polyanrthritis) යනුවෙන් හැඳින්වේ. මෙහිදී සන්ධි ඉදිමීම අත්පා දෙකේ සමානව ඇතිවීද? විශාල සහ කුඩා සන්ධි එක්වර පීඩාවීද? සන්ධිය අවට පීඩාවන් තිබේ ද? සන්ධිය හැර වෙනත් තැනක් පීඩාවීද? යනාදි කරුණු...