වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
වාස්තු විද්‍යාවේදී හා හස්ත රේඛා ශාස්ත්‍රඥ කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර
2020-11-12 18:30:00
ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාඥයාට නිවැරදිව වාස්තු දෝෂ හරණයක් සිදු කිරීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද අලුතෙන් නිවසක් ඉදිකිරීමේ දී වඩා තනා ඇති හෝ පැරණි නිවෙස්වල වාස්තු දෝෂ පරීක්ෂණය අපහසු කාරියකි.සමහර අවස්ථාවන්හිදී නිවසේ ප්‍රමාණය අනුව වරුවක් හෝ ඒ...