වල්පොළ සද්ධානන්ද හිමි

2024-06-13 18:30:00
ජීවිතය ජය ගැනීමට හා ජීවිත සාර්ථකව දියුණු කර ගැන්මට බුදුගුණ ශක්තිය උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එදිනෙදා ජීවිතවලට එල්ලවන බාධා දුරුකර ගැනීම සඳහාත් ප්‍රබල යැයි කියන කොඩිවින, බන්ධන දුරු කරවාගෙන සාර්ථක අනාගතයක් උදාකර...