වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය ධම්මිකා අමරසේකර

2020-09-24 18:30:00
අතීතයේ සිට මාරාන්තික රෝගයක් ලෙස නම් කර ඇති සෙංගමාලය හෙවත් කහ උණ “කාමලාව” ලෙස ද හඳුන්වයි. මෙම රෝගය ඉතා සුලබ රෝගයක් වන අතර, රෝගියාට උපද්‍රව රාශියක් ඇති කිරීමේ හැකියාවක් ඇති රෝග තත්ත්වයකි. වර්තමාන සමාජය තුළ ද බහුලව දැකිය හැකි මෙම රෝගී...