වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර කීර්ති එස්. කුමාර

2020-12-10 18:30:00
පෙරදිග රටවල් බොහෝමයකම ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා කොත්තමල්ලිඅපට නම් අලුත් දෙයක් නොවේ. එහෙත් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවටත් බටහිර ඖෂධ සොයන ඇතැමුන්ට එහි අගයක් නොතිබුණ ද කොත්තමල්ලි වල ප්‍රයෝජන රැසක් අනාවරණය කෙරෙන මේ ලිපිය ඔබට ඉතාම ප්‍...