වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යචාරිනි ධම්මිකා අමරසේකර රඹුක්කන කීර්ති එස් කුමාර

2020-08-20 18:30:00
මේ දවස්වල බොහෝ  දෙනෙකු අතර තරමක සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්,  ඉන්ෆ්ලුවෙන්සාව,  උණ රෝගී තත්ත්වයක්    සුලබව පැතිරී  පවතියි මේ අනුව එවැනි රෝගීන්  අතර  (හිසරදය,  උණ,  උගුරේ  වේදනාව,  බඩ...