රත්නායක කුලතිලක (හිටපු රාජ්‍ය බැංකු නිලධාරි)

2021-01-14 18:30:00
ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි.මේ නිසා කේන්ද්‍රයක් විග්‍රහකර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය...