මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන - එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-09-03 18:30:00
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන, අධි රුධිර පීඩනය අවම කරන, රක්ත හීනතාවය වළක්වාලන ස්ථුලතාවයට පත්වීම හා මේදය වළක්වාලන මළබද්ධයට ඉතා ගුණදායක මාංසභෝග ශාක ප්‍රෝටීන් තන්තු විටමින් ඛනිජ වර්ගවලින් හා පොස්පරස් සින්ක්වලින් ද බහුල ඖෂධයන් ය. අනෙකුත් ආහාර...