මහාචාර්ය ආරියරත්න ඇතුගල

2024-06-06 18:30:00
 චීන වසන්ත උත්සවය සහ චීන අලුත් අවුරුදු සමයේ ඉදිරිපස දොරේ සංකේතයක් එල්ලා තැබීමේ පැරණි චීන සම්ප්‍රදාය තවමත් ක්‍රියාත්මක වේ. යනු වසර තුන්දහසක පමණ ඉතිහාසයක් ඇති පැරණිතම චරිතයකි. ඔරකල් අස්ථි ශිලා ලේඛනවල () යන වචනය දෙවියන් වහන්සේ ඉදිරියෙහි...
2024-05-23 18:30:00
වෙසක් යනු බෞද්ධ දින දර්ශනයේ අති පූජනීය දිනයයි. හින්දු සහ බෞද්ධ දින දර්ශනවල වෙසක් මාසය වන මැයි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලැබේ. චීනයේ බෞද්ධයන් ඔවුන්ගේ වෙසක් සැමරුම් සැලසුම් කිරීම සඳහා චීන චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරන...
2024-05-09 18:30:00
ඡ්‍යොති‍ෂයේ ගොඩනැඟීමට ගැඹුරු දාර්ශනික පදනමක් ඇත. ඡ්‍යොතිෂය චීනයේ තවමත් පවතින පැරණිතම දර්ශනයකි. පැරැන්නන්ට අවශ්‍ය වූයේ මානව කටයුතුවල වෙනස්කම් සහ දේවල් සංවර්ධනය කිරීමේ නීති සොයා ගැනීමටය. එලෙසින් පුරාණ චීනයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිත කර ඇත්තේ...